සම්මාන සහ ගෞරවනීය ප්‍රශංසාවන්

ශ්‍රීලංකන් එයාර්ලයින්ස් යනු ගුවන් සේවා කර්මාන්තයේ සම්මානයන් රැසක් ලබා ඇති සාඩම්බර ගුවන් සේවයකි. පුළුල් පරාසයක විහිදී ඇති අංශයන් රැසකින් ගෞරවාන්විත පිලිගැනීමක් අප ලබා ඇති අතර අපගේ අරමුණ වන්නේ අපගේ සේවාවන් සහ කැපවීම් තවදුරටත් වර්ධනය කරමින් අපගේ ළබැඳි පාරිභෝගිකයින්හට සුවපහසුව ලබාදීමටය.මෙම සම්මානයන් ලබා ඇත්තේ ලොව පුරා ඇති ගෞරවාන්විත ගුවන් තරණ සමීක්ෂණ ආයතනයන් සහ සංචරණ සඟරාවන්ගෙනි.

සම්මාන පුරාවෘත්තය

Close

flysmiles


More about FlySmiles