ආසන වෙන්කර පසුව ගෙවන්න

ආසන වෙන්කර පසුව ගෙවන්න

You don't need a credit card anymore!

ඔබට ණයවර කාඩ්පතක් නොමැතිද? එසේ නැතිනම් ඔබගේ ණයවර කාඩ්පතේ වලංගු ණය සීමාව ඉක්මවා ගොස් ඇත්ද? ඔබ ඒ ගැන කණස්සල්ලට පත් නොවන්න. අන්තර්ජාලය ඔස්සේ පිරිනමන ගුවන් ගමන් ගාස්තුව ලබාගැනීමට ඔබට එය කිසිසේත්ම බාධාවක් නොවෙයි.ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සහ මිහින් ලංකා ඔබගේ ප්‍රියතම දේශීය බැංකු සමග එක්වෙමින් “ දැන් ආසන වෙන්කර පසුව ගෙවීමේ” පහසුකම ඔබට ඉදිරිපත් කර ඇත.ණයවර පතකින් තොරව සිදුකළ හැකි ගෙවීම් අතරින් සුවිශේෂීම ක්‍රමවේදය මෙයයි.

මෙය භාවිතා කළ හැක්කේ කවුරුන් හටද?

ඕනෑම කෙනෙකුට මෙම පහසුකම භාවිතා කළ හැකිය.

ඔබට ණයවර කාඩ්පතක් නොමැතිකම , ඔබගේ ණයවර කාඩ්පතේ වලංගු ණය සීමාව ඉක්මවීම හෝ ණයවර කාඩ්පත භාවිතා කිරීමට ඔබට අවශ්‍ය නොවීම, ශ්‍රීලංකන් එයාර්ලයින්ස් “ දැන් ආසන වෙන්කර පසුව ගෙවීමේ” පහසුකම මගින් අන්තර්ජාලය ඔස්සේ පිරිනමන විශේෂ ගුවන් ගමන් ගාස්තුව ලබාගැනීමට බාධාවක් නොවන අතර කිසිම අතරමැදියකු නොමැතිව එය ගුවන් සේවය වෙතින් ඔබට ලබාගත හැකිය.එහි ඇති විශේෂත්වය වන්නේ කිසිදු සේවා ගාස්තුවක් අයකර නොගැනීමයි. එමෙන්ම මෙම පිරිනැමීම භාවිතා කිරීමට ඔබට මෙහි සඳහන් කර ඇති කිසිම බැංකුවක ගිණුම් හිමියෙක් වීමටද අවශ්‍ය නැත.

Sri Lanka and UAE Payment Options Click here learn how to pay for your pay later booking.



ලොව වටා යා හැකි ගුවන් ප්‍රවේශ පත්‍රය
Depart
Return


Close

flysmiles


More about FlySmiles

වෙබ් අඩවිය ඔස්සේ ඔබට අවශ්‍ය දේ පහසුවෙන්ම දැනගත හැකි පරිදි වැඩිදියුණු කළ, ඔබටම සරිලන, වඩාත් හොඳසේවාවක් ලබාදීම සඳහා srilankan.com විසින් cookies සහ තෙවැනි පාර්ශවයේ සේවාවන් යොදාගනු ලැබේ. srilankan.com වෙබ් අඩවියේ තවදුරටත් ඉදිරියට යාම තුළින් ශ්‍රීලංකන් එයාර්ලයින්ස්හි භාවිතය පිළිබඳ නියමයන්, cookie ප්‍රතිපත්තිය සහ පුද්ගල රහස්‍යභාවය සුරුකීමේ ප්‍රතිපත්තිය ඔබේ එකඟත්වය පළකෙරේ.