Permission Center

ශ්‍රී ලංකන් ගුවන් සේවා අවසර මධ්‍යස්ථානය

ශ්‍රී ලංකන් ගුවන් සේවා අවසර මධ්‍යස්ථානය ඔබ වෙනුවෙන් පුද්ගලික තොරතුරු ඉවත් කිරීමේ අයිතිය ක්‍රියාත්මක කිරීම ඇතුළුව ශ්‍රී ලංකන් ගුවන් සේවය සතුව ඇති ඔබේ පුද්ගලික තොරතුරු භාවිත කරන ආකාරය පරීක්ෂා කර බැලීම සහ වෙනස්කම් ඉල්ලා සිටීමට මාර්ගගත සේවාවක් සපයයි.

අපි ඔබේ පෞද්ගලිකත්වයට ගරු කිරීමට සහ ඔබේ පුද්ගලික තොරතුරු ආරක්ෂා කිරීමට කැපවී සිටින අතර සෑම විටම එය උපරිම සැලකිල්ලෙන් සිදු කරන්නෙමු. අපගේ පෞද්ගලිකත්ව ප‍්‍රතිපත්තිය තුළ ඔබට වඩා හොඳ සේවාවක් සැපයීම සඳහා අපි ඔබේ දත්ත හසුරුවන ආකාරය සහ ඒවා භාවිත කරන සියලුම ක්‍රම ඔබට සොයා ගත හැක.


ආරම්භ කරන්න

අපගේ පද්ධති තුළ ඇති ඔබේ පුද්ගලික තොරතුරු සොයා ගැනීමට, අපට අවම වශයෙන් ඔබේ විද්‍යුත් තැපැල් ලිපිනය අවශ්‍ය වේ. ඔබේ ඉල්ලීම ක්‍රියාවට නැංවීමට පමණක් අපි මෙම තොරතුරු භාවිත කරන්නෙමු.

ඔබ අප සමඟ විද්‍යුත් තැපැල් ලිපින කිහිපයක් භාවිත කර ඇත්නම්, ඔබට ඉල්ලීම් එකකට වඩා ඉදිරිපත් කිරීමට සිදු වේ.

අපි කිසිවිටෙක ඔබේ විද්‍යුත් තැපෑල වෙනත් කිසිවෙකු සමඟ බෙදා නොගනිමු.

මීළඟට සිදු වන්නේ කුමක්ද

ඔබ මෙම පෝරමය ඉදිරිපත් කළ පසු, අපි අපගේ පද්ධති පරීක්ෂා කරන අතර අපට යම් වාර්තාකිසි හමු වුවහොත්, අපි ඔබ ඉහත ඇතුළත් කර ඇති විද්‍යුත් තැපෑලට සත්‍යාපන කේතයක් එවන්නෙමු.
ඔබ විසින් එම කේතය ඇතුළත් කර ඔබව සත්‍යාපනය කළ යුතුය, එවිට අපට ඔබ නිවැරදි බවට සහතික කර ගත හැක.
කේතය විනාඩි 10ක් සඳහා පමණක් සක්‍රියව පවතිනු ඇති අතර භාවිත කළ හැක්කේ එක් වරක් පමණි. මගේ විස්තර සොයා ගන්න


Close

flysmiles


More about FlySmiles