වසර 2000 සිට අද දක්වා ශ්‍රීලංකන් එයාර්ලයින්ස් ලබාගත් සම්මානයන්


වසර 2000 සිට අද දක්වා ශ්‍රීලංකන් එයාර්ලයින්ස් ලබාගත් සම්මානයන්

2019
  • Best Wi-Fi in Central Asia Region - APEX Regional Passenger Choice Awards– Asia and Middle East, FTE-APEX ASIA EXPO 2019
  • Marketing Carrier- PATA Gold Awards 2019
  • Best Marketing Innovation- APEX Awards 2019
  • 4 star rating in the Major Airline category- APEX Awards 2019
  • First Star, Airline-Corporate Category- Golden City Gate Awards, ITB Berlin 2019
  • First Star, TV/Cinema spot Category- Golden City Gate Awards, ITB Berlin 2019
  • Third Star, TV/Cinema spot Category- Golden City Gate Awards, ITB Berlin 2019

2018
  • First Star Campaign Category- Golden City Gate Awards, ITB Berlin 2018
  • Second Star Campaign Category-Golden City Gate Awards, ITB Berlin 2018
  • Second Star TV/Cinema spot Category- Golden City Gate Awards, ITB Berlin 2018
  • 4 star rating in the Major Regional Airline category- APEX Awards 2018
  • Asia’s Leading Marketing Campaign- World Travel Awards 2018
  • Asia’s Leading Airline to the Indian Ocean- World Travel Awards 2018
  • Asia’s Leading Airline to the Indian Ocean- World Travel Awards 2018

2017
  • Best Full Service Airline in Central and South Asia- Future Travel Experience Awards 2017
  • Innovation in Commercial Airline Cabins- Inflight Asia Pacific Awards 2017
  • Gold Award MICE Promotions - Golden City Gates Awards, ITB Berlin 2017
  • Asia’s Leading Airline to the Indian Ocean- World Travel Awards 2017
  • Leading Cultural Airline in Asia – World Travel Awards 2017
  • Best Airline in South Asia - Top Travel Awards 2017
  • 4 star rating in the Major Regional Airline category- APEX Awards 2017
  • Best Business Class Cellar - Highly Commended award - 2017
  • Best Business Class Sparkling – Highly commended award - 2017
  • World’s Leading Airline to the Indian Ocean-World Travel Awards 2017

2016
  • Best Full Service Airline-Asia Pacific Region – Future Travel Awards 2016
  • World's Leading Airline Operating to the Indian Ocean Region in 2016 – 23rd Annual World Travel Awards
  • Leading International Airline- Maldivian Travel Awards 2016

2015

60. 2015 වසරේ මානව සම්පත් කළමනාකරණ න (SHRM) සමාජය විසින් පිරිනමන දකුණු ආසියාවේ විශිෂ්ටතම මානව සම්පත් කළමනාකරණයට හිමි සම්මානයෙන් පිදුම් ලැබීම

61. ගුවන් සේවා මගී අත්දැකීම් සංගම‍ය (APEX) විසින් 2015 වසරේදි පවත්වන ලද මගීන්ගේ අභිමතය විමසුම් සම්මාන උළෙලේදී සුපිරිතම මගී අත්දැකීමක් ලබාදුන් ගුවන් සේවය ලෙසින් සම්මානයට පාත්‍රවිම

62. 2015 අනාගත සංචරණ සම්මාන උ‍ළෙලේදී මධ්‍යම සහ දකුණු ආසියානු කලාපයේ සමස්ත සේවා සැපයීමේ විශිෂ්ටතමයාට හිමි සම්මානයෙන් පිදුම් ලැබීම


2014

58. 2014 වසරේ ආසියාවේ විශිෂ්ටතම සේවාදායක සන්නාම සම්මාන උළෙලේදී ව්‍යාපාරික ක්‍රමෝපාය සම්මානයට අනුගත වන ‍විශිෂ්ටතම මානව සම්පත් ක්‍රමෝපායට හිමි සම්මානයෙන් පිදුම් ලැබීම

59. 2014 වසරේ ආසියා වගකීම් ව්‍යවසායකත්ව සම්මාන උළෙලේදී සුවිසෙස් බලපෑමක් ඇති කරන සංවිධානාත්මක ප්‍රජා සෞඛ්‍ය රැකවරණය සඳහා ගෞරවනිය ආයතිනක සමාජ වගකීම් සෞඛ්‍ය ප්‍රවර්ධන සම්මානය හිමිවීම


2013

55. 2013 වසරේ විදුල්කා ජාතික බලශක්ති කාර්යක්ෂමතා සම්මාන උළෙලේදී රාජ්‍ය අංශයේ පුළුල් ව්‍යවසායකත්ව අංශයේ ලෝකඩ සම්මානය හිමිවිම

56. 2013 වසරේ විදුල්කා ජාතික බලශක්ති කාර්යක්ෂමතා සම්මාන උළෙලේදී කැපීපෙනෙන බලශක්ති කළමනාකාර කුසලතා සම්මානය හිමිවිම

57. 2013 ඉන්දියානු සාගර ලෝක සංචරණ සම්මාන උළෙලේදී විශේෂ සම්මානයකින් ඇගැයීමට පත්වීම


2012

52. 2012 වසරේ විදුල්කා ජාතික බලශක්ති කාර්යක්ෂමතා සම්මාන උළෙලේදී රාජ්‍ය අංශයේ ගොඩනැගිලි - පුළුල් ව්‍යාපාරික අංශයේ රිදී සම්මානය හිමිවිම

53. 2012 වසරේ විදුල්කා ජාතික බලශක්ති කාර්යක්ෂමතා සම්මාන උළෙලේදී රාජ්‍ය අංශයේ ගොඩනැගිලි - පුළුල් ව්‍යාපාරික අංශයේ ලෝකඩ සම්මානය ශ්‍රීලංකන් කේටරින් වෙත හිමිවිම

54. ගුවන් සේවා මගී අත්දැකීම් සංගම‍ය (APEX) විසින් 2012 වසරේදී ඇමරිකා එක්සත් ජනපදයේදි පවත්වන ලද මගීන්ගේ මත විමසුම් සම්මාන උළෙලේදී ආසියාවේ සහ දකුණු ශාන්තිකර කලාපයේ හොඳම ගුවන් සේවය ලෙසින් සම්මානයට පාත්‍රවිම


2011

51. 2011 වසරේදී ජාත්‍යන්තර සූපශාස්ත්‍ර සංගමයෙන් මර්කරි සම්මාන 02 ක් හිමිවීම


2010

42. සිංගප්පූරුවේ චැංගි ගුවන් තොටුපළට දකුණු ආසියාතික කලාපයෙන් සංචලනය කරන ලද ගුවන් මගින් සංඛ්‍යාවේ ඉහළ වර්ධනයක් පෙන්වන ලද ගුවන් සේවයට හිමි සම්මානය හිමිවීම

43. 2010 වසරේ ක්වාලාලම්පුර්හි දී පවත්වන ලද KLIA සම්මාන උළෙලේදී දකුණු ආසියාතික අංශයේ වසරේ විදේශ ගුවන් සේවය ලෙසින් සම්මානයට පාත්‍රවීම

44. 2010 වසරේ සූප‍ශාස්ත්‍ර සම්භාවනා උළෙලේදී ශූරතා පලිහක්,රන් පදක්කම් 02 ක් රිදී පදක්කම් 14 ක් සහ ලෝකඩ පදක්කම් 07 ක් හිමිවීම

45. ද්විමාන තීරු කේත පිවිසුම් පත් ( 2D Bar Coded Boarding Passes -BCBP) නියමිත කාලයට පෙර සියලුම මාර්ගගත ගුවන් තොටුපළ සේවා ස්ථානවල ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් IATA Platinum සම්මානය හිමිවීම

46. 07 වසරක ලබැඳි සබැඳියාව වෙනුවෙන් Microsoft Loyalty සම්මානය පිරිනැමිම

47. සෙරන්ඩිබ් සඟරාව සඳහා සංචරණ සහ සංචාරක අංශයෙන් පිරිනැමෙන හොඳම මුද්‍රිත මාධ්‍ය ඉදිරිපත්කිරීමට හිමි සම්මානය ලැබිම

48. 2010 ජාතික විශිෂ්ටත්ව තත්ත්ව මෘදුකාංගය සම්මාන උළෙ‍ලේදී ඉන්ධන කළමනාකාර තොරතුරු පද්ධතිය සඳහා කුසලතා සම්මානයක් හිමිවීම

49. 2010 වසරේ CIMA ගෝලිය සම්මාන උළෙලේදී ව්‍යාපාරික බුද්ධිය ඉස්මතු කිරීම සඳහා පිරිනැමෙන සම්මාන වෙනුවෙන් Green SHeet Business Intelligence Suite සඳහා දෙවන ස්ථානය හිමිවීම

50. රාජ්‍ය අංශයේ පුළුල් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ආයතනයන් සඳහා පිරිනැමෙන ජාතික බලශක්ති කාර්යක්ෂමතා රන් සම්මානයෙන් පිදුම් ලැබීම


2009

39. 2009 වසරේ ක්වාලාලම්පුර්හි දී පවත්වන ලද KLIA සම්මාන උළෙලේදී දකුණු ආසියාතික අංශයේ වසරේ විදේශ ගුවන් සේවය ලෙසින් සම්මානයට පාත්‍රවීම

40. 30 වසරක ලබැඳි කැපවිම වෙනුවෙන් SITA Loyalty Award සම්මානය හිමිවීම

41. 2009 වසරේ හොඳම ගුවන් සේවය ලෙසින් සංචරණ සහ සංචාරක අංශයෙන් පිරිනමන ජනාධිපති සම්මානය හිමිවීම


2008

37. 2008 වසරේ ක්වාලාලම්පුර්හි දී පවත්වන ලද KLIA සම්මාන උළෙලේදී දකුණු ආසියාතික අංශයේ වසරේ විදේශ ගුවන් සේවය ලෙසින් සම්මානයට පාත්‍රවීම.

38. 2008 වසරේ හොඳම ගුවන් සේවය ලෙසින් සංචරණ සහ සංචාරක අංශයෙන් පිරිනමන ජනාධිපති සම්මානය හිමිවීම


2007

32. 2007 වසරේ ක්වාලාලම්පුර්හි දී පවත්වන ලද KLIA සම්මාන උළෙලේදී දකුණු ආසියාතික අංශයේ වසරේ විදේශ ගුවන් සේවය ලෙසින් සම්මානයට පාත්‍රවීම

33. හොංකොංහි පවත්වන ලද ජාත්‍යන්තර සූප‍ශාස්ත්‍ර සම්භාවනා උළෙලේදී රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කමක් ශ්‍රීලංකන් ආහාර සැපයුම් (SriLankan Catering) අංශයට හිමිවිම

34. එක්සත් ජනපදයේ ඩේලි ටෙලිග්‍රාප් විසින් කරන ලද හොඳම ආසියානු ගුවන් සේවය සමීක්ෂණයෙන් ස්ථානයට පත්වීම

35. 2007 වසරේදී උසස් සේවා ,සුවපහසුව සහ ගුණාත්මක බව පවත්වාගැනීම වෙනුවෙන් ඉම්පීරියල් මාර්ක් (Imperial Mark ) සම්මානය හිමිවීම

36. ශ්‍රීලංකන් එයාර්ලයින්ස් “ගමන පුරා ගෙදර වගේ “යන තේමාව ඔස්සේ ක්‍රියාත්මක වූ ප්‍රචාරක වැඩසටහන සඳහා ආසියා ශාන්තිකර සංචාරක සංගමය විසින් වසරේ හොඳම අලෙවි වැඩසටහනට පිරිනමන රන් සම්මානයෙන් පිදුම්ලැබීම


2006

28. සිංගප්පූරුවේ චැන්ගි ගුවන් තොටුපළට ගුවන් මෙහෙයුම් සිදුකරන හොඳම ගුවන් සේවයන් 05 අතරට පැමිණීමෙන් 2006 වසරේ CAAS සම්මානය පිරිනැමීම

29. 2006 වසරේ ක්වාලාලම්පුර්හි දී පවත්වන ලද KLIA සම්මාන උළෙලේදී දකුණු ආසියාතික අංශයේ වසරේ විදේශ ගුවන් සේවය ලෙසින් සම්මානයට පාත්‍රවීම

30. 2006 වසරේ ලෝක ගුවන් සේවා විනෝදාංශ සංගමයේ ඒවියොන් සම්මාන පිරිනැමීමේදී ගුවන් යානා මැදිරිවල විනෝදාත්මක වැඩසටහන් පිළිබඳ ඇගැයීමෙන් තුන්වැනි ස්ථානය හිමිවීම

31. පුළුල් ලෙසින් ව්‍යාප්ත වූ සංස්ථාපිත ව්‍යාපාරික ආයතනයන්ගේ වගකීම පිළිබඳව 2006 වසරේ ප්‍රජා නායකත්ව සම්මාන උළෙලේදී ශ්‍රීලංකන් කෙයාර්ස් අංශයට රිදී සම්මානය හිමිවීම


2005

23. 2005 වසරේ Skywards Freddie award සම්මානය පිරිනැමීම

24. ජාත්‍යන්තර ගුවන් ගමන් සුපවේදි සංගමය විසින් ආහාරපානයන් සඳහා පිරිනමන Mercury සම්මානය හිමිවීම

25. TRAVEL TRADE GAZETTE නමැති ප්‍රකාශනය විසින් 2005 වසරේ දකුණු ආසියාවේ හොඳම ගුවන් සේවය ලෙස නම්කිරීම

26. ඉන්දියාවේ සිටි නැගෙනහිර දෙසට පිටත්වන හොඳම ජාත්‍යන්තර ගුවන් සේවාවට 2005 වසරේදී පිරිනමන ගැලිලීයෝ සම්මානය හිමිවීම

27. නිල ගුවන් සේවා උපදේශන (Official Airline Guide -OAG) හොඳම අලෙවි වැඩසටහනට සම්මාන පිරිනැමීමේදී ශ්‍රීලංකන් එයාර්ලයින්ස්හි “උපන්නේ එලෙසය” (Born That Way ) යන වෙළඳ වැඩසටහන එහි අවසන් වටය සඳහා ‍තෝරාගැනීම


2004

16. 2004 වසරේ මධ්‍යම ආසියාවේ තිබෙන හොඳම ගුවන් සේවාව ලෙස Skytrax විසින් නම් කරනු ලැබීම

17. TRAVEL TRADE GAZETTE නමැති ප්‍රකාශනය විසින් 2004 වසරේ දකුණු ආසියාවේ හොඳම ගුවන් සේවය ලෙස නම්කිරීම

18. 2004 වසරේ දිග දුර ගුවන් ගමන් සඳහා Observer travel award ශ්‍රේණිගත කිරීම අතරින් සයවන ස්ථානයට පත්වීම

19. 2004 වසරේ Skywards Freddie award සම්මානය ලැබීම

20. 2004 වසරේ ලෝක ගුවන් සේවා විනෝදාංශ සංගමයේ ඒවියන්.( Avion )සම්මාන පිරිනැමීමේදී ගුවන් යානා මැදිරිවල විනෝදාත්මක වැඩසටහන් පිළිබඳ ඇගැයීමේදී

    - විශිෂ්ටතම ගුවන් යානා මැදිරි වීඩියෝ වැඩසටහන -කෙටි දුර ගුවන් ගමන්.
    - විශිෂ්ටතම ගුවන් යානා මැදිරි වීඩියෝ වැඩසටහන - දිග දුර ගුවන් ගමන්
    - සමස්ත ගුවන් යානා මැදිරි විනෝදාත්මක වැඩසටහන් අතරින් විශිෂ්ටතම වැඩසටහනට පිරිනමන සම්මානය හිමිවීම (ඇණිය - ගුවන් යානා 20ට අඩු)

21. 2004 වසරේදි ආසියා ශාන්තිකර ගුවන් සේවා කේන්ද්‍රය විසින් පිරිනමන Airline Turnaround of the year 2004 (ගුවන් සේවාව සැබෑ වෙනසකට හැරවීම)සම්මානය හිමිවීම

22. ගුවන් භෘණ්ඩ – 5S merit award   2004



2003

10. රීස් සහ ප්‍රෙයිස් ( Reise & Preise) විසින් කරන ලද සමික්ෂණයට අනුව 2003 වසරේ පිරිමැසුම්දායී පන්තියට ලැබෙන සම්මානය (Airline Hit Parade)

11. 2003 වසරේ මධ්‍යම ආසියාවේ තිබෙන හොඳම ගුවන් සේවාව ලෙස Skytrax විසින් නම් කරනු ලැබීම

12. 2003 වසරේ ලොව වඩාත් මිත්‍රශීලී උපස්ථායක කාර්ය මණ්ඩලය අතරින් දෙවන ස්ථානයට Skytrax විසින් නම් කරනු ලැබීම

13. 2003 වසරේ ලෝක ගුවන් සේවා විනෝදාංශ සංගමයේ ඒවියොන් ( Avion ) සම්මාන සඳහා පැවති තරඟායේදී ගුවන් යානා 20 කට වඩා අඩු සංඛ්‍යාවක් ඇති ගුවන් සේවයන් අතරින් ලෝකයේ හොඳම ගුවන් යානා මැදිරිවල විනෝදාත්මක වැඩසටහන් සඳහා සම්මානය හිමිවීම

14. A330 ගුවන් යානා 10කට වඩා අඩු කුඩා ප්‍රමාණයේ යානා ඇණි අංශයේ එයාර් බස් A330 ගුවන් යානාව සඳහා වසර 2002 සහ 2003 හිදී වඩාත් කාර්යක්ෂම මෙහෙයුම්කරු ලෙසින් එයාර්බස් වෙතින් සම්මානය ලැබීම

15. 2003 වසරේ Skywards Freddie award සම්මානය ලැබීම


2002

4. 2002 වසරේ මධ්‍යම ආසියාවේ තිබෙන හොඳම ගුවන් සේවාව ලෙස Skytrax විසින් නම් කරනු ලැබීම

5. 2002 වසරේ ශ්‍රීලංකන් එයාර්ලයින්ස් විනෝදාංශයන් සම්බන්ධ උපදේශ කෘතියට ජගත් ගුවන් සේවා විනෝදාංශ සංගමයේ ඒවියොන්.( Avion )සම්මාන තරඟයේදී දෙවන ස්ථානය හිමිවීම

6. TRAVEL TRADE GAZETTE නමැති ප්‍රකාශනය විසින් 2002 වසරේ දකුණු ආසියාවේ හොඳම ගුවන් සේවය ලෙස නම්කිරීම

7. 2002 වසරේ ලොව වඩාත් මිත්‍රශීලී උපස්ථායක කාර්ය මණ්ඩලය ලෙසින් Skytrax විසින් නම් කරනු ලැබීම

8. 2002 වසරේ Skywards Freddie award සම්මානය ලැබීම

9. රීස් සහ ප්‍රෙයිස් විසින් කරන ලද සමික්ෂණයට අනුව 2002 වසරේ පිරිමැසුම් දායි පන්තියට ලැබෙන සම්මානය (Airline Hit Parade)


2001

2. 2001 මධ්‍යම ආසියාවේ තිබෙන හොඳම ගුවන් සේවාව ලෙස Skytrax විසින් නම් කරනු ලැබීම

3. ‍රීස් සහ ප්‍රෙයිස් (Reise & Preise) විසින් කරන ලද සමික්ෂණයට අනුව 2001 වසරේ පිරිමැසුම් දායි පන්තියට ලැබෙන සම්මානය (Airline Hit Parade)



2000

1. 2000 වසරේ ශ්‍රීලංකන් එයාර්ලයින්ස් විනෝදාංශයන් සම්බන්ධ උපදේශ කෘතියට ජගත් ගුවන් සේවා විනෝදාංශ සංගමයේ එවියොන් (Avion) සම්මාන තරඟයේදී තුන් වැනි ස්ථානය හිමිවීම




Close

flysmiles


More about FlySmiles