Dreaming of flying Business Class? Frequently asked questions


1) අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමින් ව්‍යාපාරික පන්තියට උත්ශ්‍රේණි වීමට සුදුසුකම් ලබන්නේ කවුරුන්ද?
අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමින් ව්‍යාපාරික පන්තියට උත්ශ්‍රේණි ගතකිරීමක් උදෙසා ඔබ සතුවිය යුතු දේ:
  • අඩුම වශයෙන් පිටත්වීමට දින 03 කට පෙරාතුව ඔබ ගුවන්ගමන වෙන්කර ගත යුතුය.
  • ශ්‍රීලන්කන් ගුවන්සේවාව වෙතින් තහුවරු කරගත් ව්‍යාපාරික පන්තියේ ප්‍රවේශයක් තිබිය යුතුය.

2) අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමින් ව්‍යාපාරික පන්තියට උ‍ත්ශ්‍රේණි කිරීමක් උදෙසා ගුවන්ගමනක් සුදුසුකම් ලබන්නේ කුමන අවස්ථාවකදීද?
ව්‍යාපාරික පන්තියේ ගමන් කිරීම සඳහා අසුන් ලබාගත හැකි විටෙක අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමින් උත්ශ්‍රේණි ගතකිරීමක් සිදුකළ හැකිය.

3) අන්තර්ජාලය ඔස්සේ වෙබ් අඩවියට පිවිසෙමින් උත්ශ්‍රේණි ගතකිරීම කෙසේ සිදු කරගත හැකිද?
ඔබගේ ගුවන්ගමන අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමින් උත්ශ්‍රේණි ගතකිරීමට සුදුසුකම් ලබා ඇතිවිට සහ ඔබගේ විද්‍යුත් ලිපිනය ආසන වෙන්කිරීම් ලේඛණයට ඇතුළත් කර ඇති විටෙක, ඊළඟට ඉහළ තත්වයේ ඇති මැදිරියේ ලබාගත හැකි ආසන පිළිබඳව ගමනට දින 10 කට පෙර ඔබට දැනුම්දීමක් කරනු ලැබේ. ඔබ උත්ශ්‍රේණි ගත කිරීමක් බලාපොරොත්තු වන්නේ නම් පණිවිඩයේ ඇති "දැන් උත්‍ශ්‍රේණි කරන්නˮ (Upgrade Now ) ක්ලික් කරන්න. එමගින් ඔබව ඔබගේ උත්ශ්‍රේණි පිටුව කරා ගෙන යනු ඇත. එවිට ඔබ ගෙවීමට බලාපොරොත්තු වන මුදල තෝරා ඔබ‍ගේ ණයවරපත් විස්තර ද සටහන් කර ඉදිරිපත් කරන්න. එම ඉදිරිපත් කිරීම සාර්ථක විනි නම් එයට අදාළ මුදල ඔබ ණයවරපතින් අඩුකෙරෙනු ඇත. එම ඉදිරිපත් කිරීම සාර්ථක නොවූයේ නම් ඔබගේ ණයවරපතින් කිසිම මුදලක් අඩුනොවනු ඇත.
එසේ නැතහොත් අපගේ වෙබ් අඩවියේ උත්ශ්‍රේණි පිටුවට ගොස් උත්ශ්‍රේණි කිරීමේ සම්බන්ධකයට යොමු වෙමින් උත්‍ශ්‍රේණි කිරීමේ ක්‍රියාවලියට ලංසු තැබීම සම්පූර්ණ කරන්න.

4)මාගේ සෑම ගුවන්ගමනක්ම උත්ශ්‍රේණි ගත කිරීම සදහා සුදුසුකම් ලබන්නේද?
ඔබ සංචාරයේ යෙදෙන එක් එක් චාරිකා කොටසක් වෙනුවෙන්ම ලංසු තැබීමක් ඉදිරිපත් කළ යුතු අතර චාරිකාවේ සියලුම කොටස්ම උත්ශ්‍රේණි කිරීම සඳහා සුදුසුකම් නොලබනු ඇත.

5)උත්ශ්‍රේණි ගත කිරීමේදී, මාගේ චාරිකාවේ එක් එක් කොටස (ඛණ්ඩය) වෙනුවෙන් වෙනස් මිල ගණන් ඉදිරිපත් කළ හැකි ද?
ඔව්. ඔබට උත්ශ්‍රේණි ගත කිරීමට සුදුසුකම් ලබන සෑම චාරිකා කොටසක් සඳහා එකිනෙකට වෙනස් මිල ගණන් ඉදිරිපත් කළ හැකිය.

6) උත්ශ්‍රේණි වීමට මා විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම ඵල රහිත වුවහොත් කුමක් සිදුවේද?
ඔබ විසින් කරන ලද ඉල්ලීම ඵල රහිත වූ විටෙක දී පිටත්වීමට පැය 24 කට නොඅඩු කාලයකට පෙර ඒ බව ඔබට විද්‍යුත්ලිපිනයක් මගින් දැනුම්දෙනු ලැබේ. එවිට දැනට බලපැවැත්වෙන ප්‍රවේශ පත්‍රය භාවිත කරමින් ඔබට සංචාරයේ යෙදිය හැක.

7) මාගේ ඉල්ලීම ඵලරහිත වී ඇති බව විද්‍යුත් ලිපින පණිවිඩයක් මගින් මා වෙත දන්වා ඇති විටෙක උත්ශ්‍රේණි ගත කිරීමක් වෙනුවෙන් මට නැවත ඉල්ලීමක් කළ හැකිද?
එසේ කළ නොහැකිය. ඔබේ ඉල්ලීම අසාර්ථක වූ විටෙක දී ඒ සඳහා ඔබට නැවත ඉල්ලුම් කළ නොහැක.

8) අඩු හෝ වැඩි මිල ප්‍රමාණයක් වෙනුවෙන් මාගේ ඉල්ලීම වෙනස්කළ හැකිද?
ඔව්, ගමන පිටත්වීමට පැය 36 කට පෙර උත්ශ්‍රේණි ගත කිරීම සඳහා මිල ගණන් වෙනස්කිරීමක් ඔබට ඉල්ලා සිටිය හැක. ඉල්ලීම වෙනස් කිරීම සඳහා ඔබ විසින් කළ යුතුව ඇත්තේ ඔබගේ විද්‍යුත් පණිවුඩයේ ඇති "දැන් උත්‍ශ්‍රේණි කරන්නˮ (Upgrade Now ) ක්ලික් කරන්න..

9) මාගේ මුල් ඉල්ලීම මවිසින් අවලංගු කරනු ලැබ ඇත. අලුත් ඉල්ලීමක් සිදුකිරීමට මම කැමැත්තෙමි. එය කෙසේ සිදුකළ හැකිද?
වරක් ඔබ විසින් ඉල්ලීම අවලංගු කරනු ලැබ ඇති විටෙක දී, ඉල්ලීම අවලංගු කිරීම සම්බන්ධයෙන් ඔබ වෙත ලැබුණු තහවුරු කිරීමේ විද්‍යුත් පණිවිඩය මගින් හෝ ඉල්ලීම් තොරතුරු දැක්වෙන සුවැරුම(screen) මගින්, ඔබට වෙනත් ඉල්ලීමක් කළ හැකිය.

10) ඉල්ලීම සඳහා මා විසින් ඉදිරිපත් කරනු ලැබූ ණයවරපත වෙනස් කිරීමට මට අවශ්‍යය. එය කෙසේ සිදුකළ හැකිද?
හැකිය. පවතින ඉල්ලීම අවලංගු කර අලුත් ණයවරපතේ විස්තර සමග නැවත ඉල්ලීමක් ඉදිරිපත් කරන්න.

11)අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමින් උත්ශ්‍රේණි ගක කිරීමකදී , මට ෆ්ලයිස්මයිල්ස් සැතපුම් උපයාගත හැකිද?
ඔව්. සාමාන්‍ය ෆ්ලයිස්මයිල් එකතුවේ මාර්ගනිර්දේශයන් අනුකූලව මෙම උත්ශ්‍රේණි ගත කිරීම සඳහා ඔබට ෆ්ලයිස්මයිල්ස් සැතපුම් උපයාගත හැක.

12) උත්ශ්‍රේණි ගත කිරීම සඳහා හැකි නිශ්චිත ගමනාන්තයන් පමණක් තිබේද?
උත්ශ්‍රේණි ගත කිරීම සඳහා වූ ඔබගේ යෝග්‍යතාව කිසියම් ගමනාන්තයකට සීමා නොවේ. එය එක් එක් ගුවන් ගමනකදී ලබාගත හැකි ආසන සංඛ්‍යාව මත රඳා පවතී.

13) උත්ශ්‍රේණි ගත කරන ගුවන් ගමන් ප්‍රවේශපත්‍රයක් සඳහා බලපැවැත්වෙන ගාස්තු රීති මොනවාද?
වෙනස්කළ ගාස්තු, අවලංගු කිරීමේ දඩ මුදල් හැරුණුකොට, මුල් මිලදී ගැනීමට අදාල රීති සියල්ලම අදාළ වේ.

14) මගේ ඉල්ලීම සාර්ථක වූ විට තහවුරුකිරීමේ කෙටි පණිවිඩයක් ඔබ විසින් මා වෙත එවනු ලබන්නේද?
එය එසේ සිදුනොවේ. ඔබ වෙත ලැබෙනුයේ තහවුරු කිරීමේ විද්‍යුත් පණිවිඩයක් පමණි.

15) By mistake I clicked OK for this offer as I didn't know I will be charged. Can I cancel my Offer?
Please go to the Srilankan Airlines website where you made the bid, retrieve your details and cancel the bid.

16) I’m unable to place a bid due to an error.
The below are some of the most common reasons for an error to occur. If your error is not one of the below reasons, please contact our call center for further assistance.
  • If there is an infant travelling on the PNR, you are not eligible to submit a bid.
  • If your flight departure is within 12 hours for flights departing other countries or 5 hours for flights departing Colombo, you are not eligible to submit a bid.

17) The system has charged 1 $ from my card.
The system does a USD 1 authorization on the credit card at the time of submitting the bid to ensure that it is a valid credit card. It should be refunded to your account within a few days.

18) How do we avoid one of us being upgraded and the other not?
  • If passengers are in same Booking (PNR) and have submitted a bid for both passengers, then if seats are available, both will be upgraded together or no one will be upgraded.
  • However if passengers are in two separate PNRs, and both have submitted bids then depending on seat availability sometimes only one passenger may be upgraded.

19) I have received a mail regarding a rejection, therefore I checked with my card issuing bank and sorted things out, what is the status of my bid?
The confirmation or rejection notification will be sent to the passenger via email between 72hrs and 4 hours prior to departure.

20) I have received a mail regarding a rejection and I have updated new card details, what is the latest status of my bid?
The confirmation or rejection notification will be sent to the passenger via email between 72hrs and 4 hours prior to departure.

21) When will I get charged?
If your offer is accepted, you'll be billed for the upgrade. If not, you pay nothing and keep the seat you already have. Please note that no further confirmation will be sought after making the bid.

22) If there is more than one person in the booking, how can only selected passengers bid for an upgrade?
Passengers need to contact the nearest UL office or our 24/7 hotline (within Sri Lanka 1979 or International +94 777 771979) and get the booking split. Thereafter, the required passengers can place bids individually for the required sectors.

23) What will I be my baggage entitlement if I am upgraded?
You will be entitled to the standard Business Class baggage allowance of 40KG unless otherwise specified. This entitlement is only valid for the upgraded segment of the journey. Should you require extra baggage allowance for your connecting or onwards journey, you can Pre purchase extra baggage allowance at a discount over airport rates. This service is available until 3 hours prior to departure. Click here for more info.

24) Will I be entitled to lounge access?
Yes, you will be entitled to lounge access where available. However, this will only be at the departure point of the upgraded segments and no further lounge entitlements will be provided.

FAQ’s for Live Auction

1) What is Live Auction?
Live auction is a facility which allows you to receive real-time updates on your bid. This includes being notified when you are outbid and seeing the rank of your bid.

2) How do I get into Live Auction?
The Live Auction facility will automatically be enabled when there are more bids than the number of Business Class seats available for a particular flight. You may check your eligibility to take part in the Live Auction process by clicking on the offer email or by logging into the “Get Upgraded” portal on srilankan.com

3) How do I get notified if someone has outbid me?
You will be notified via email if you have been outbid.

4) Till when can I bid through Live Auction
You can take part in the Live Auction process until 12 hours prior to departure for flights departing other countries and 5 hours prior to departure for flights departing Colombo.

1) What is Instant Upgrade "Buy Now"?
If your flight is eligible for an Instant Upgrade and you opt to purchase it, you will be upgraded directly to Business Class and your seat will be secured against the fees showed in the "Buy Now" field.

2) When can I purchase an Instant Upgrade?
If your flight is eligible, the Instant Upgrade "Buy Now" facility is available between 48hrs and 12 hrs prior to departure.

3) When will I be charged for the service?
Your account will be billed directly at the time you purchase an Instant Upgrade

4) Can I refund Instant Upgrade purchases?
No Refund is possible after selecting the Instant upgrade (Buy Now) button except in instances that are stipulated on the terms & conditions.

5) How much is an Instant Upgrade?
Rates vary based on destination and are subject to change at the discretion of the airline. Kindly ensure to check the prevailing Business Class fare prior to purchasing an Instant Upgrade.

Close

flysmiles


More about FlySmiles