ප්‍රමාදය මඟහරින්න - අන්තර්ජාලය ඔස්සේ ගුවන් පිවිසුම් පරීක්ෂා සිදුකර ගන්න


ගුවන් තොටුපළේ ප්‍රමාදය මඟහරවා ගැනීමට ඔබේ නිවසේ සිට ඔන්ලයින් ඔස්සේ පිවිසුම් පරික්ෂා සිදුකර ගන්න.

ඔබ නිවසේදීම ගමන් කිරීමට කැමති ආසනය තෝරාගෙන ගුවන් ගමන් පිවිසුම් පත් මුද්‍රණය කරගන්න. ඔබේ ගුවන් ගමනට පැය 48 සිට පැය 2ක් දක්වා ශ්‍රීලංකන් ඔන්ලයින් ගුවන් පිවිසුම් පරික්ෂා සිදුකරගත හැක.

අන්තර්ජාලය මගින් පැමිණීම තහවුරු කිරීම

ගුවන් ගමන පිටත්වීමට පැය 48 පෙර සිට පැය 02 ක් තෙක් අන්තර්ජාලය මගින් පැමිණීම තහවුරු කිරීමේ සේවාව ලබාගත හැකිය. ඔබ ජංගම මෙවලමක් භාවිතයෙන් පිරික්සුම සිදුකරන්නේ නම් මෙම පහසුකම ලබාගත හැක්කේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණි.
අපගේ තහවුරු කිරීමේ කවුලු ගුවන් ගමන පිටත්වීමට පැයකට පෙර වසා දැමෙයි. මෙම ආකෘති පත්‍රයේ ඇති දත්තයන් රැස්කරනු ලබන්නේ ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සමාගමේ පුද්ගල රහස්‍යභාවය සුරැකීමේ ප්‍රතිපත්තියට අනුවය.

OR
603
ඉක්මන් සහ පහසු සේවා

  1. ඔබේ අවසාන නම, ආසන වෙන්කරවා ගැනීමේ යොමුව සහ ගුවන් ප්‍රවේශපත් අංකය ඇතුළත් කරගන්න.
  2. ගුවන් මගී තොරතුරු ස්ථිර කරන්න සහ ඔබේ ආසන තෝරා ගන්න
  3. ඔබේ ගුවන් ගමන් පිවිසුම් පරීක්ෂා ස්ථීර කර ගුවන් පිවිසුම් පත මුද්‍රණය කරගන්න

……yes it’s as easy as that!


සුවපහසු ගුවන් ගමනක් සඳහා ඔන්ලයින් ඔස්සේ දැන් ගුවන් පිවිසුම් පරීක්ෂා සිදුකර ගන්න.


Online Check-in / Mobile Check-in Passengers only with Hand Luggage

You can directly report to gate with your e-boarding pass 45 minutes prior to the flight departure.


Online Check-in / Mobile Check-in passengers with Checked Luggage

Report to the Baggage Drop-Off / Online Check-in Counter with your e-boarding pass 90 minutes prior to the fight departure.


වැදගත් නිවේදනයයි

පහත සඳහන් රටවල් සඳහා ගුවන් තොටුපළ බලධාරී නියාමයන්ට අනුව ගුවන් මගීන් විසින් තමන් ගමන් කරන ගුවන් සේවයට අදාළ ගුවන් තොටුපළ පරීක්ෂා කවුන්ටරය මගින් ගුවන් පිවිසුම් පත නිකුත් කරගත යුතු වේ.

අබුඩාබි

චෙන්නායි

බැංගලෝරය

කොචින්

බීජිං

ඩකා

මුම්බායි

දිල්ලිය

කැන්ටන්

දෝහා

ජකාර්තා

ගැන් දිවයින

කල්කටා

ක්වාලා ලාම්පූර්

කුවේට්

ලාහෝර්

මදුරෙයි

මස්කට්

මාලදිවයින්

බීජිං

සීෂෙල්ස්

සිංගප්පූරුව

තිරිවනාතපුරම්

තිරුචිරප්පල්ලි

වරණාසි

Kunming

Last updated date – 29th March 2020


Close

flysmiles


More about FlySmiles