ව්‍යාපාරික පන්තිය සඳහා ලංසු දැන් ඉදිරිපත් කළ හැක.

උත්ශ්‍රේණිගත වීම (Upgrade) ශ්‍රීලංකන් එයාර්ලයින්ස්හි නවතම අගය එක්කරන ලද සේවාවකි.එමගින් ඔබට ව්‍යාපාරික පන්තියේ සුවපහසුව වින්දනය කිරීමේ අවස්ථාව ලැබෙනු ඇත.ඔබ කළ යුත්තේ පිරිමැසුම්දායක පන්තියේ ගුවන් ප්‍රවේශ පත්‍රය මිලදී ගත් පසු අන්තර්ජාල පහසුකම් යොදාගනිමින් ඔබගේ ලංසුව ඉදිරිපත් කර උත්ශ්‍රේණිගත වීම අවස්ථාවක් උදාකරගැනීමයි.

ඉදිරිපත් කළ යුතු ආකාරය
ශ්‍රීලංකන් මෙහෙයුම් සිදුකරන ගමනාන්තයක් සඳහා පිරිමැසුම්දායක ගුවන් ප්‍රවේශ පත්‍රයක් සතුව ඇති අයෙකුට ගුවන් ගමන පිටත්වීමට පැය 36 කට පෙර අන්තර්ජාල පහසුකම් යොදාගනිමින් ලංසුව ඉදිරිපත් කළ හැක.වෙබ්පිටුවට ගොස් එහි ඇති ඊ-ආකෘති පත්‍රයේ නිරවද්‍ය තොරතුරු යොදා සම්පූර්ණ කරන්න.එය නැවත පරීක්ෂා කර බලා උත්ශ්‍රේණි වීම සඳහා වන ලංසුව ඉදිරිපත් කරන්න.ගෙවීම සිදුකළ යුත්තේ ණයපතක් (credit card ) යොදාගනිමින්ය.ඉදිරිපත් කළ ලංසුව පිළිගත්විට උත්ශ්‍රේණි වීම සඳහා අවැසි මුදල ගුවන් මගියාගෙන් අයකරනු ලබයි.එය තහවුරු කිරීම සඳහා පිටත්වීමට පැය 24 - 35ක් ඇතුළත ඊ-තැපෑලෙන් ගුවන් මගියාට පණිවුඩයක් යවනු ලබයි.

කිසියම් හේතුවක් නිසා උත්ශ්‍රේණිගත කිරීමට අපොහොසත් වුවහොත් ඉන් පෙර වෙන්කර ඇති ආසනය තවදුරටත් වලංගු වන අතර ගුවන් ප්‍රවේශ පත්‍ර හිමියාගෙන් අයකිරීමක් සිදු නොකරයි.
දැන් උත්ශ්‍රේණි ගතකිරීම පියවරයන් කිහිපයකින් සිදුකළ හැකිය.

ඔබම උත්ශ්‍රේණිගත වන්න
info


Please Note
1. ශ්‍රීලංකන් එයාර්ලයින්ස්හි ගුවන් ගමනක යෙදෙන වෙනත් ගුවන් සේවාවත ප්‍රවේශ පත් හිමියන්ට ලංසු ඉදිරිපත් කළ නොහැක.
2.FlySmiLes සැතපුම් ඒකක මුදාහරිමින් (redemption) ශ්‍රීලංකන් එයාර්ලයින්ස් ප්‍රවේශ පත්‍රයක් ලබාගෙන ඇති ගුවන් මගීන්ට ලංසු ඉදිරිපත් කළ නොහැක.
3.වෙනත් ගුවන් සේවාවන්හි ප්‍රවේශ පත්‍ර හෝ FlySmiLes සැතපුම් ඒකක මුදාහරිමින් ප්‍රවේශ පත්‍ර ලබාගෙන ඇති ගුවන් මගීන් සඳහා මෘදුකාංග පද්ධතිය ලංසු පිළිගත්තත් එවන් ආකාරයේ ලංසු මගින් උත්ශ්‍රේණි ගත කිරීම සැකසුම් කිරීමක් සිදුනොවෙන බව කරුණාවෙන් සලකන්න.

What criteria determine the success of the offer?

The selection criteria will be based on the below factors. However offers will be selected at the discretion of SriLankan Airlines and there is no guarantee that your offer will be accepted even if seats are available and your bid is at the highest permitted level.

The success of an offer depends on a combination of factors including but not limited to:

  • Offer bid amount
  • Competing offers
  • Number of seats available to upgrade
  • Number of passengers in the offer
  • FlySmiLes loyalty status
  • Success history of past offers

To improve your chances of success, we recommend putting forward your best offer.


Last updated date – 26th October 2022


Close

flysmiles


More about FlySmiles