A mobile with the SriLankan booking app on its screen held by a hand on a tropical background

යෙදුම ලබාගන්න පියාසර කරන්න!

ශ්‍රීලංකන් එයාර්ලයින්ස්හි නවතම ආසන වෙන්කිරීමේ යෙදුම (App ) භාවිතා කරමින් ක්ෂණයකින් ඔබට සොයා බලමින් ,ආසන වෙන්කරගනිමින් ,පිරික්සුම් කරමින් ගුවන් ගතවීමට හැකිය. උසස් තත්වයේ විශේෂාංගයන් ඇති පරිශීලනය කිරීමට පහසු අපගේ නව ගුවන් ගමන් යෙදුම(App ) කාර්ය බහුල අවස්ථාවලදී පවා ඔබට ගුවන් ගමන්වල ආසන වෙන්කිරීමට පහසුකම් සපයන අතරම ඔබ ලොව කොතැනක සිටියත් ලබා ගත හැකි ප්‍රයෝජනවත් තොරතුරුද ලබාදෙනු ඇත.

ඔබගේ ඊළඟ ගුවන් ගමන වෙන්කර ගැනීමට හැකිවීම


mobile-app-family-holidays
ඇඟිලි තුඩක පහසින් ඔබගේ ආසනය
වෙන්කිරීමට ඇති හැකියාව
mobile-app-image1
ගුවන් ගමන් මාර්ගයන් හොඳින් නිරීක්ෂණය කර
පහසුවෙන්ම ආසන වෙන්කිරීමට ඇති හැකියාව
mobile-app-image2
ඔබගේ මනාපයට අනුව
අසුන තෝරාගැනීම

mobile-app-image3
පරිශීලක මිත්‍රක සහ ආකර්ෂණීය
පරිශීලක අතුරු මුහුණත
mobile-app-image4
ඔබගේ ඊළඟ ගුවන් ගමන
ඉක්මනින්ම වෙන්කරගැනීමට හැකිවීම
mobile-app-image5
ගුවන් යානයට පිවිසුම් විය හැකි අවසර පත
ඔබගේ දුරකතනය වෙත ලබාගැනීම


එවන් පහසුකම් සහ ප්‍රතිලාභයන් සමග ඔබගේ ඊළඟ ගුවන් ගමන දැන් ඇත්තේ පෙනෙන තෙක් මානයේය.


ශ්‍රීලංකන් එයාර්ලයින්ස් යෙදුම(App ) ඔබගේ Apple හෝ Android දුරකතනයන් වෙත බාගන්න.



mobile-app-goole-play mobile-app-app-store
mobile-app-QR

Close

flysmiles


More about FlySmiles