Duty Free Shop| Duty Free SriLanka| SriLankan Airlines
A picture collage of a bottles of perfume, jewellery, souvenirs, liquor and cosmetics that can be obtained from SriLankan Airlines duty free shop

සෙරන්ඩිබ් ට්‍රෙෂර්ස් තීරු බදු රහිත භාණ්ඩ එකතුව

පුළුල් පරාසයක විහිදුන අපගේ ‘සෙරන්ඩිබ් ට්‍රෙෂර්ස් ’ තීරු බදු රහිත නිෂ්පාදිතයන් ගුවන් යානය තුළදී ඔබගේ කැමත්තට අනුව අප විසින් ලබාදීම සහතික කිරිම සඳහා පෙර ඇනවුම් කළ හැකිය.

මෙහි ඇති පෙර ඇනවුම් සබැඳියාව (LinK) ක්ලික් කර ඔබගේ භාණ්ඩයන් තෝරා ඇනවුම් කරන්න.සියලුම ඇනවුම් ඔබගේ ගුවන් ගමනට පැය 72 ට පෙර ඉදිරිපත් කළ යුතුය.

Order must be placed 48 hrs prior to your arrival time

*පෙර ඇනවුම් බාර ගන්නේ දේශීය රේගු නියාමනයන් දැඩි ලෙස සලකා බලමින්ය..

Close

flysmiles


More about FlySmiles

වෙබ් අඩවිය ඔස්සේ ඔබට අවශ්‍ය දේ පහසුවෙන්ම දැනගත හැකි පරිදි වැඩිදියුණු කළ, ඔබටම සරිලන, වඩාත් හොඳසේවාවක් ලබාදීම සඳහා srilankan.com විසින් cookies සහ තෙවැනි පාර්ශවයේ සේවාවන් යොදාගනු ලැබේ. srilankan.com වෙබ් අඩවියේ තවදුරටත් ඉදිරියට යාම තුළින් ශ්‍රීලංකන් එයාර්ලයින්ස්හි භාවිතය පිළිබඳ නියමයන්, cookie ප්‍රතිපත්තිය සහ පුද්ගල රහස්‍යභාවය සුරුකීමේ ප්‍රතිපත්තිය ඔබේ එකඟත්වය පළකෙරේ.