Legal Information

පොදු නිවේදනය

ඔබ අපේ වෙබ් අඩවි වෙත ප්‍රවේශ වන විට හෝ අපගේ ඕනෑම සේවාවක් අපෙන් සෘජුව හෝ අපගේ නියෝජිතයින් හරහා ලබා ගන්නා විට ශ්‍රීලංකන් ගුවන් සමාගම ඔබේ දත්ත රැස් කර ගබඩා කර තැබිය හැක. ගුවන් සමාගමක් ලෙස ශ්‍රීලංකන් ගුවන් සමාගම ඔබේ පෞද්ගලිකත්වයට ගරු කිරීමට සහ ඔබේ පුද්ගලික තොරතුරු ආරක්ෂා කිරීමට කැපවී සිටී. ඔබගේ දත්ත රැස් කිරීම සහ ගබඩා කිරීම සම්බන්ධයෙන් අපගේ ප්‍රතිපත්ති සහ ක්‍රියා පටිපාටි පිළිබඳ විස්තර අපගේ වෙබ් අඩවියේ ඇති පෞද්ගලිකත්ව ප‍්‍රතිපත්තිය, නෛතික ප්‍රකාශනය, ප්‍රවාහන කොන්දේසි සහ කුකී ප්‍රතිපත්තිය තුළින් සොයා ගත හැක. අපගේ සේවා ලබා ගැනීමට පෙර මෙම ප්‍රතිපත්ති සහ ක්‍රියා පටිපාටි කියවීමට අපි ඔබට ආරාධනා කරමු.


අමතන්න

අපි පුද්ගලික තොරතුරු ආරක්ෂා කරන සහ භාවිත කරන ආකාරය පිළිබඳ ඕනෑම පැහැදිලි කිරීමක් සඳහා, කරුණාකර අප හා සම්බන්ධ වන්න;

තැපැල් ලිපිනය

:

දත්ත ආරක්ෂණ සහ අනුකූලතා කාර්යාලය,
සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සේවය,
ගුවන් සේවා මධ්‍යස්ථානය,
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ,
කටුනායක 11450,
ශ්‍රී ලංකාව.

විද්‍යුත් තැපෑල

:

privacy.office@srilankan.com

දුරකථන අංකය

:

+94 19733 4488

ෆැක්ස්

:

+94 19733 5588


Close

flysmiles


More about FlySmiles